tag:blogger.com,1999:blog-727753306605729665.comments2022-03-24T19:05:32.031-07:00ගී මල් යායAnonymoushttp://www.blogger.com/profile/09839725739531817679noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-727753306605729665.post-62086717794730762592020-03-04T08:48:05.726-08:002020-03-04T08:48:05.726-08:00මෙහෙව් අත්දැකීමක් නැතු උනත් ඒ වචන අස්සේ ඒ හැඟීම දැ...මෙහෙව් අත්දැකීමක් නැතු උනත් ඒ වචන අස්සේ ඒ හැඟීම දැනුනා හදටම. ස්තූතී මේ මහාර්ඝ නිර්මාණය කරන්න දායක උන හැමොටම.Stillwaters Jkhttps://www.blogger.com/profile/11361256413360019760noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-42237351601088168872019-11-13T23:09:26.739-08:002019-11-13T23:09:26.739-08:00නියමයි බ්රෝනියමයි බ්‍රෝMusic LKhttps://www.blogger.com/profile/14465475438486856003noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-64286718878368104832019-05-30T17:45:17.450-07:002019-05-30T17:45:17.450-07:00මුනි නන්දන සිරිපාද වඳිම් ගායිකාව ග්‍රේටා ජැනට් ද ස...මුනි නන්දන සිරිපාද වඳිම් ගායිකාව ග්‍රේටා ජැනට් ද සිල්වාය.
නන්දා මාලනී ගයන්නේ ඩුප්ලිකේට් එකය.
වැඩි විස්තර සදහා 2019 මැයි 31 දිවයින පත්තරේ බලන්න. මුනි නන්දන සිරි පාද වදිම් සමනල කන්දේ’’, ‘‘දුල් සල්වනේ ළකල්’’ යන ගීත යුග්මය අද සමාජයේ වුවද නොදන්නා කෙනෙකු නොමැති තරම් ය. නමුත් මේ ගීත දෙකේ යටගියාව සලකා බැලූ විට මෙම ගීත දෙකම ග්‍රැමොෆෝන් තැටියට නඟන්නේ 1939 තරම් ඈත වකවානුවක ය. මෙම අතිශය ජනප්‍රිය ගීත දෙකම ගායනා කළ මුල් ගායිකාව තවමත් අප අතර සිටිනවා යැයි කිවහොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමාන ය. ඇය අනූසත් (97* වියැති ගේ‍්‍රටා ජැනට් ද සිල්වාය. මේ ගීත කෝකිලාවිය පිළිබඳ තබන කෙටි සටහනක් මතු දැක්වේ.
Anonymoushttps://www.blogger.com/profile/16599205472018036128noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-18132619793554855412019-04-01T17:18:10.881-07:002019-04-01T17:18:10.881-07:00සුවඳ මල් රේණු පිස එන
සුවඳ මල් රේණු පිස එන
හාදු දෙ...
සුවඳ මල් රේණු පිස එන

සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා...
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා...

සීත පිණි වතුළ සඳවත
මෝදු වී නිශා නුබ ගැබ
අඳුර මකාවා...
නීල විල් දියේ උපදින
කොඳ මලක සුමුදු දලපෙති
කොපුල් තලාවා...

සුවඳ මල්...//

අරුණු දොරකඩින් නැග එන
උදා හිරු කිරණ හදවත
පුබුදු කරාවා...
නොබා කරලියට දිව යන
හදට පණ පොවන උල්පත
නුඹේ සිනාවා...

සුවඳ මල්...//

ගේය පද. යසනාත් ධම්මික බන්ඩාර
ගේය තනු. නවරත්න ගමගේ
ගේය හඬ. ඉමාන් පෙරේරා
"සුවඳ මල්" ගී සරණිය
සි/ස. නිල්වලා එන්ටටේන්ට්මන්ට්
Anonymoushttps://www.blogger.com/profile/00497327662882675311noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-31529162579398471622019-03-31T05:01:38.478-07:002019-03-31T05:01:38.478-07:00නිවැරැදි පද මාලාව
සුවඳ මල් රේණු පිස එන
සුවඳ මල් ...නිවැරැදි පද මාලාව

සුවඳ මල් රේණු පිස එන

සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා...
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා...

සීත පිණි වතුළ සඳවත
මෝදු වී නිශා නුබ ගැබ
අඳුර මකාවා...
නීල විල් දියේ උපදින
කොඳ මලක සුමුදු දලපෙති
කොපුල් තලාවා...

සුවඳ මල්...//

අරුණු දොරකඩින් නැග එන
උදා හිරු කිරණ හදවත
පුබුදු කරාවා...
නොබා කරලියට දිව යන
හදට පණ පොවන උල්පත
නුඹේ සිනාවා...

සුවඳ මල්...//

ගේය පද. යසනාත් ධම්මික බන්ඩාර
ගේය තනු.නවරත්න ගමගේ
ගේය හඬ. ඉමාන් පෙරේරා

ඉදිරිපත් කිරීම
ප්‍රසාද් ප්‍රනාන්දු
Anonymoushttps://www.blogger.com/profile/00497327662882675311noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-62585777395964633362019-03-31T04:50:13.833-07:002019-03-31T04:50:13.833-07:00දෙය්යන්ගේ නාමෙට ගී පදමාලාව හරියට අහලා බලලාම ලියන්න...දෙය්යන්ගේ නාමෙට ගී පදමාලාව හරියට අහලා බලලාම ලියන්න.
Anonymoushttps://www.blogger.com/profile/00497327662882675311noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-74160596431315421102017-11-23T04:28:34.208-08:002017-11-23T04:28:34.208-08:00wachana ne kiyanna patta
wachana ne kiyanna patta
Tharaka | තාරක https://www.blogger.com/profile/09720309871330308651noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-44689357155978004762017-07-28T06:16:05.123-07:002017-07-28T06:16:05.123-07:00මේ සින්දුව කොයි කාලෙ ලියපු එකක්ද?මේ සින්දුව කොයි කාලෙ ලියපු එකක්ද?චානක මධුරංග කරුණාරත්නhttps://www.blogger.com/profile/10426227500136231928noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-10972880360277350982016-09-19T12:39:26.031-07:002016-09-19T12:39:26.031-07:00හරිම ලස්සන ගීතයක් හරිම ලස්සන ගීතයක් රොෂාන් බන්ධුලhttps://www.blogger.com/profile/08446527967864139583noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-27720073955140563572013-10-09T21:53:10.670-07:002013-10-09T21:53:10.670-07:00"කොහේ යන්නෙද කොහේ ඉන්නෙද" ගීය ගායනා කරන්..."කොහේ යන්නෙද කොහේ ඉන්නෙද" ගීය ගායනා කරන්නේ බණ්ඩාර ආතාවුද සමග මාලිනී බුලත්සිංහල යි.Gee Arana ගී අරණhttps://www.blogger.com/profile/01597323071091361708noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-37124602115736271672012-11-09T08:56:44.320-08:002012-11-09T08:56:44.320-08:00හ්ම්ම්ම්...එයගේ සිංදු හරි ලස්සනයි.ඒත් එයා නවකතා ලි...හ්ම්ම්ම්...එයගේ සිංදු හරි ලස්සනයි.ඒත් එයා නවකතා ලියනවා කියලා දැනගත්තේ ඔයා කීවට පස්සේ.මොනවද එයාගේ නවකතා තියෙන්නේ?Anonymoushttps://www.blogger.com/profile/09839725739531817679noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-21606123042351364132012-11-08T05:55:07.748-08:002012-11-08T05:55:07.748-08:00ඔයාත් භදුජීට ලව් වගේ.මං දැක්කා බට්ටිත්තා සින්දුවත්...ඔයාත් භදුජීට ලව් වගේ.මං දැක්කා බට්ටිත්තා සින්දුවත් දාලා තියෙනවා...)
මං මාරම ලව් මනුස්සයාට.හැබැයි සින්දු නෙවෙයි නවකතා සම්බන්ධයෙන්!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-23483155095573973382012-07-15T01:13:04.635-07:002012-07-15T01:13:04.635-07:00පට්ට මමත් ආසම සිංදුවක්...පට්ට මමත් ආසම සිංදුවක්...Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොවhttps://www.blogger.com/profile/15665087190697431757noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-55064833771787258962012-06-08T03:34:20.401-07:002012-06-08T03:34:20.401-07:00ස්තුති බෙදා ගත්තාටස්තුති බෙදා ගත්තාටHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-62551324144971001172012-02-15T06:41:16.252-08:002012-02-15T06:41:16.252-08:00මං අද මේ සිංදුව ඇහුවට පස්සේ නෙට් බාගත කරගන්න නෙට් ...මං අද මේ සිංදුව ඇහුවට පස්සේ නෙට් බාගත කරගන්න නෙට් එකේ හොයන කොට අහම්බෙන් වගේ දැක්කේ !
ස්තූතියි ගීතය අප්ලෝඩ් කලාට !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-22233985934410440452012-01-13T06:19:31.461-08:002012-01-13T06:19:31.461-08:00බොහෝම ස්තූතියි මචෝබොහෝම ස්තූතියි මචෝAnonymoushttps://www.blogger.com/profile/09839725739531817679noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-55290010566641519332012-01-11T08:54:45.101-08:002012-01-11T08:54:45.101-08:00මෑතකදි අහපු සුපිරිම සින්දුවක්. ස්තූතියි!මෑතකදි අහපු සුපිරිම සින්දුවක්. ස්තූතියි!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-65993796557995246242011-09-26T10:50:58.504-07:002011-09-26T10:50:58.504-07:00පන්සල හංදිය- :)පන්සල හංදිය- :)Anonymoushttps://www.blogger.com/profile/09839725739531817679noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-3411704548206643682011-09-26T10:49:33.054-07:002011-09-26T10:49:33.054-07:00පන්සල හංදිය-බොහෝම ස්තූතියි මේ පැත්තේ එනවට...පන්සල හංදිය-බොහෝම ස්තූතියි මේ පැත්තේ එනවට...Anonymoushttps://www.blogger.com/profile/09839725739531817679noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-68145757035252693922011-09-26T04:53:54.118-07:002011-09-26T04:53:54.118-07:00බොහෝම ස්තූතියි අරු..බොහෝම ස්තූතියි අරු..Anonymoushttps://www.blogger.com/profile/09839725739531817679noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-5175544088375289302011-09-26T04:52:03.904-07:002011-09-26T04:52:03.904-07:00බොහෝම ස්තූතියි.....බොහෝම ස්තූතියි.....Anonymoushttps://www.blogger.com/profile/09839725739531817679noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-34076970029042237982011-09-25T20:42:20.023-07:002011-09-25T20:42:20.023-07:00තෑන්ක්ස් ........තෑන්ක්ස් ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-83000027342920525332011-09-25T20:42:09.738-07:002011-09-25T20:42:09.738-07:00ඔන්න මම ඩවුන්ලෝඩ් කලා .......ඔන්න මම ඩවුන්ලෝඩ් කලා .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-54931327841037137552011-09-25T20:39:27.840-07:002011-09-25T20:39:27.840-07:00තෑන්ක්ස් .......තෑන්ක්ස් .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-727753306605729665.post-32727451008588191532011-09-25T20:23:42.653-07:002011-09-25T20:23:42.653-07:00අපි ලියන විට සැතපුම් කණුව පසු කලා කිව්වත් ඒක ෙත්රු...අපි ලියන විට සැතපුම් කණුව පසු කලා කිව්වත් ඒක ෙත්රුමක් නැති වදනක්.සිය ෙවනි කඩඉම පසුකලා කිව්ව නම් වඩාත් ෙත්රුමක් තිෙය්වි... වරදක් ෙනෙවයි කිව්ෙව්...ඔෙබ් උත්සාහයට සුබ පතමි... ජය.Aru අරුhttps://www.blogger.com/profile/15545873682401452248noreply@blogger.com