Showing posts with label අමල් පෙරේරා. Show all posts
Showing posts with label අමල් පෙරේරා. Show all posts

ප්‍රංශ යුවතියන්

 http://stylepov.files.wordpress.com/2009/05/seidner_david_2007_63_16.jpg

ඉඩෝරයේ නගර කොනේ අය්ෆල් සීමාවේ
ඔබව පෙනේ.......
ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්
ලිලී මල් සුලන් මීදුමෙන් වහන්
මායාවී.... පායාවී.... පමාවී...

ෆ්රෑන්ක් මිටි ගණන්, යුරෝපේ ඉදන් , හම්බ කරන
මගේ කර පිටින්
යන්න එනවනම් ඇයිද නෙතු පියන්
බලා නොඉද තවත් කල් අරන්....

රයින් ගග කොනෙන්,
පෙම් හසුන් අරන්, යන්න එන්න මොකක්දෝ හැගෙන්
කියන නෙතු පියන් අහනවද ඉතින් ....//
ස්වේත වර්ණ කරලියේ ඉදන්
ඔබව පෙනේ.......
ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්
ලිලී මල් සුලන් මීදුමෙන් වහන්
මායාවී.... පායාවී.... පමාවී...

ෆ්රෑන්ක් මිටි ගණන්, යුරෝපේ ඉදන් , හම්බ කරන
මගේ කර පිටින්
යන්න එනවනම් ඇයිද නෙතු පියන්
බලා නොඉද තවත් කල් අරන්....

රයින් ගග කොනෙන්,
පෙම් හසුන් අරන්, යන්න එන්න මොකක්දෝ හැගෙන්
කියන නෙතු පියන් අහනවද ඉතින් ....//
ස්වේත වර්ණ කරලියේ ඉදන්

ගායනය-අමල් පෙරේරා
 http://r.ecommended.com/resources/image/product/education/coralcastleexplained.com/download-now_red.gif

Related Posts Plugin for WordPress, Blogger...