Showing posts with label දීපිකා ප්‍රියදර්ශනී පීරිස්. Show all posts
Showing posts with label දීපිකා ප්‍රියදර්ශනී පීරිස්. Show all posts

මට කඳුළු එන්න කලියෙන්



මට කඳුළු එන්න කලියෙන්...
මං දමා යන්න...
නෑ හයියක් මට නුඹ දැක දැක පලායන්න...
මේ පුර හඳකට පෝය ලැබෙන අන්තිම මොහොතයි...
හෙට අවපස වී මං එනකොට අඬන්න නරකයි...
තව එපා ඉන්න...
ඔය ඇස් බැලුවම මට බෑ හෙට තැලි අඳින්න..

මට කඳුළු එන්න කලියෙන්...
මං දමා යන්න..

සඳ වෙන අහසක සුදු සීතල සැමදා නුඹටයි...
අපි හිනැහී ඉමු හැමදාකම අපි අප ළඟමයි..
දැන් ඉතින් යන්න..
අතඟිලි වෙලුනම බැරිවෙයි මුදු පළඳවන්න..


Related Posts Plugin for WordPress, Blogger...