Showing posts with label ඉන්දිකා උපමාලි. Show all posts
Showing posts with label ඉන්දිකා උපමාලි. Show all posts

හීන අහුරු මුකුලු කරන

http://files.myopera.com/Amitavneel/albums/4274652/Love-Couple-In-The-Night-1.jpeg

හීන අහුරු මුකුලු කරන...
වැස්ස වෙලා හාදු පුදන...
අහස යදින දේදුන්නක...
තුරුලු වෙමුද පිණි කොට්ටෙක...

තරුත් එක්ක හොරෙන් ඇවිද..
කතා කරන ඇසිපිය යට..
ආදරයෙන් තියා ගන්න...
හිත දෙන්නද..අරන් යන්න..

ඉර ඇහැරෙන කඳු මුදුනක...
ආදරයේ අනන්තයට...
හිනා පුරන හෙට දවසට...
ගෙන ගිය හිත..අරන් එන්න.

 ගායනය- කිත්සිරි ජයසේකර සහ ඉන්දිකා උපමාලි

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

Related Posts Plugin for WordPress, Blogger...