Showing posts with label සුජාතා අත්තනායක. Show all posts
Showing posts with label සුජාතා අත්තනායක. Show all posts

කොහෝ...කොහෝ...

 

කොහෝ...කොහෝ...
කොහේ ඉදන් කොහෝ කියනවදෝ
අපේ ගමෙ රබන් පදේ නුඹට ඇහෙන වදෝ...

කජු නාඹර රස මී අඹ ගස් යට වැහි වැහැලා
කොහෝ අන්න අර බලපන් මී වද පැණි පිරිලා...
කොහෝ...කොහෝ...
බක් මාසේ මගුල් නැකැත් මටත් කියන වදෝ

රබන් හඬට බඹරු නටන ලස්සන ගම් මැද්දේ..
කොහෝ නුඹත් ගී කියපන් සිංහල අවුරුද්දේ...
කොහෝ...කොහෝ...
අවුරුද්දට අපේ දිහා නෑගම් එනවදෝ...

ගායනය:- සනත් නන්දසිරි
                සුජාතා අත්තනායක

 http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

Related Posts Plugin for WordPress, Blogger...