මගෙන් වෙන්වී යන්න පළමුව
වරද මට පවරන්න සොඳුරිය
ලොවම වැට ලඟ හිඳී විමසිල්ලෙන්..
වරදකරු වෙමි මම
ඔබ යන්න සැනසිල්ලෙන්
ඔබෙ නිදොස් බව රැදෙන සිතුවිලි
රැගෙන කඩු තුඩු සේ
මතකයෙන් සිඳලන්න විඳගත්
හඟුම් අප සමසේ
ඔබ නිදොස් කළ ලොවම ඔබ හා
උරන වන දවසේ
එන්න ප්රිය බඳ පුරුදු ඉදිකඩ
ළඟම ඇති පෙරසේ..
වරද මට පවරන්න සොඳුරිය
ලොවම වැට ලඟ හිඳී විමසිල්ලෙන්..
වරදකරු වෙමි මම
ඔබ යන්න සැනසිල්ලෙන්
ඔබෙ නිදොස් බව රැදෙන සිතුවිලි
රැගෙන කඩු තුඩු සේ
මතකයෙන් සිඳලන්න විඳගත්
හඟුම් අප සමසේ
ඔබ නිදොස් කළ ලොවම ඔබ හා
උරන වන දවසේ
එන්න ප්රිය බඳ පුරුදු ඉදිකඩ
ළඟම ඇති පෙරසේ..
September 8, 2011 at 11:57 PM
මම මේ ගීතය අහලා නැති වුනාට පද පේලි නම් ලස්සනයි. වර්ඩ් වෙරිෆිකේෂන් නම් ටිකක් කරදරයි වගේ