ඔබ නාවොත් හෙට

 

ඔබ නාවොත් හෙට..උදෑසන අරන්,
මට රැය විතරයි අයිති නොරිකුසන්
රැය හරිම දිගයි.. දෙවින් දුරාසන්
මට එන්න හිතයි.. ඔබ සොයා ඉතින්...

මගේ කදුඵ බිදු පෙමට පෙරළමින්
ඔබ උන්නු දවස් මතකයිද කියන්..
එ' අතීතයම හදවතේ ඉදන්
මට රිදචූ හැටි ඇවිත් කියන්නම්..

සිහිනයක් නැතී අන්ධකාරයෙන්
නෙතු පියා ගන්න අවසරයි ඉතින්..
හෙට උදේ ඇවිත් හැම කදුළම මං
යළි ආදරයට පෙරළා දෙන්නම්...

ගායනය-කසුන් කල්හාර සමග සහේලි රෝචනා ගමගේ

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...