අහන් ඉන්න..
අහගෙන ඉන්න..
මගේ හිත මොනවද..මුමුනනවා..//
යාය පුරා නෙක නෙක පාටින්..
අහගෙන ඉන්න..
මගේ හිත මොනවද..මුමුනනවා..//
යාය පුරා නෙක නෙක පාටින්..
මුදු මල් පෙති ඇහැරෙනවා..
පොද වැස්‌සට සිතල ඇවිදින්...හිතට එබෙනවා..
කෝඩුකාර මල් රේනු අගින් සුවඳ බෙදනවා..
ඒ සුවදින් මගේ හුස්‌ම..රටා අදිනවා..
අහන් ඉන්න..අහගෙන ඉන්න..
මගේ හිත මොනවද..මුමුනනවා..
සිලි සිලියේ හමන සුලඟ කොදුරන්නේ අපටමයි..
සතුට මිසක දුක මොකටද.. සෙනෙහස මහ මෙරයි..
අමාවකේ දුක දුරලන...දහසක් තරු කැට නුඹටයි..
ඒ එළියෙන් දැල්වෙන ලෝකය මගේමයි මටමයි..
අහන් ඉන්න..අහගෙන ඉන්න..
මගේ හිත මොනවද..මුමුනනවා..
ගායනය-මේඛලා ගමගේ(Slow version),ඉන්ද්‍රචාපා ලියනගේ(Rock version)
ඉන්ද්‍රචාපා ලියනගේ(Rock version)

මේඛලා ගමගේ(Slow version)
