සුවඳ මල් රේණු පිස එන

 http://www.wallpaperhere.com/thumbnails/detail/20110622/fantasy-161.jpg

සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා...
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා...

සීත පිනි වදුල සඟවා
මෝදුවී නිශා නුබ ගැබ
අඳුර මකාවා...
නීල විල් දියේ උපදින
කොද මලක සුමුදු රල පෙති
කොපුල් තලාවා...

සුවඳ මල්...//

අරුණ දොරකඩින් නැග‍ එන
උදා හිරු කිරණ සඳවත
පුබුදු කරාවා...
නොඹා කරලියට දිව යන
හදට පණ පොවන උල්පත්
නුඹේ සිනාවා...

සුවඳ මල්...//

ගායනය-ඉමාන් පෙරේරා
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

3 comments:

  1. දෙය්යන්ගේ නාමෙට ගී පදමාලාව හරියට අහලා බලලාම ලියන්න.

  1. නිවැරැදි පද මාලාව

    සුවඳ මල් රේණු පිස එන

    සුවඳ මල් රේණු පිස එන
    හාදු දෙන සිහිල් මද නල
    නුඹට සමානා...
    කුරුළු තුඩු අගින් ගිලිහෙන
    මිහිරි මියුරු ගී පද වැල
    නුඹේ සිනාවා...

    සීත පිණි වතුළ සඳවත
    මෝදු වී නිශා නුබ ගැබ
    අඳුර මකාවා...
    නීල විල් දියේ උපදින
    කොඳ මලක සුමුදු දලපෙති
    කොපුල් තලාවා...

    සුවඳ මල්...//

    අරුණු දොරකඩින් නැග එන
    උදා හිරු කිරණ හදවත
    පුබුදු කරාවා...
    නොබා කරලියට දිව යන
    හදට පණ පොවන උල්පත
    නුඹේ සිනාවා...

    සුවඳ මල්...//

    ගේය පද. යසනාත් ධම්මික බන්ඩාර
    ගේය තනු.නවරත්න ගමගේ
    ගේය හඬ. ඉමාන් පෙරේරා

    ඉදිරිපත් කිරීම
    ප්‍රසාද් ප්‍රනාන්දු


  1. සුවඳ මල් රේණු පිස එන

    සුවඳ මල් රේණු පිස එන
    හාදු දෙන සිහිල් මද නල
    නුඹට සමානා...
    කුරුළු තුඩු අගින් ගිලිහෙන
    මිහිරි මියුරු ගී පද වැල
    නුඹේ සිනාවා...

    සීත පිණි වතුළ සඳවත
    මෝදු වී නිශා නුබ ගැබ
    අඳුර මකාවා...
    නීල විල් දියේ උපදින
    කොඳ මලක සුමුදු දලපෙති
    කොපුල් තලාවා...

    සුවඳ මල්...//

    අරුණු දොරකඩින් නැග එන
    උදා හිරු කිරණ හදවත
    පුබුදු කරාවා...
    නොබා කරලියට දිව යන
    හදට පණ පොවන උල්පත
    නුඹේ සිනාවා...

    සුවඳ මල්...//



    ගේය පද. යසනාත් ධම්මික බන්ඩාර
    ගේය තනු. නවරත්න ගමගේ
    ගේය හඬ. ඉමාන් පෙරේරා
    "සුවඳ මල්" ගී සරණිය
    සි/ස. නිල්වලා එන්ටටේන්ට්මන්ට්

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...