මේ ඉර හද යට හමුවී

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaC94u9_rjunxhB5u2rDxPvb3qMKt71JJC-S7EYG_zGot_eq1UUcUjum25igr3Ct4tBO26DX56WZfpsY25ZJM-J4ZbHmZlf6ll51-87vhG_WXiP4IvfzsXNppB8tSFr3pPR_zfgPZZm_M/s320/lovers+break+up.jpg

මේ ඉර හද යට හමුවී ආදරයෙන්..
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟපාතකවත් නෑ...
මේ ඉර හද යට හමුවී...

අද නුඹ කොතැනද-අද මා කොතැනද..
දන්නේ නෑ නුඹ මටත් හොරා...
ජීවන මහ මග සටන් වැදී ඇත
නාදුනනා පෙම්වතුන් වෙලා...

මේ ඉර හද යට හමුවී...

දැන හඳුනාගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා..
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
නෙතටත් කඳුලක් ඉතිරිවෙලා..

මේ ඉර හද යට හමුවී...

ගායනය-එඩ්වඩ් ජයකොඩි
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...