ඔබේ සිනා ලඟ

 http://www.rsvp-etc.com/Images/Girls/SmilingGirl.jpg

ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා
ඔබේ කතා ලඟ සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි ...//
මේ ලෝ තලයේ

කුමටද උපමා ඉතිහාසයේ ප්‍රේමවන්තයින්ගෙන්
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරදීසයේ

ඉමක් කොනක් නැති ආකාසෙ තරු පායා එන සේ මා
ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමා

ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා
ඔබේ කතා ලඟ සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි ...//

ගායනය-ජගත් වික්‍රමසිංහ
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

2 comments:

  1. අපි ලියන විට සැතපුම් කණුව පසු කලා කිව්වත් ඒක ෙත්රුමක් නැති වදනක්.සිය ෙවනි කඩඉම පසුකලා කිව්ව නම් වඩාත් ෙත්රුමක් තිෙය්වි... වරදක් ෙනෙවයි කිව්ෙව්...ඔෙබ් උත්සාහයට සුබ පතමි... ජය.

  1. බොහෝම ස්තූතියි අරු..

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...