සියවෙනි සැතපුම් කණුව පසු කළ වගයි!!


සුභාවිත සංගීතය සොයා පියවරෙන් පියවර ගමන් ආරම්භ කළ සංගීත
චාරිකාවේ, සියවෙනි සැතපුම් කණුව පසු කළ වගයි.ඒ සඳහා මා හා 
අත්වැල් බැඳගත් ඔබ සියලු දෙනාට මාගේ හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ 
කරමි.

2 comments:

  1. ලස්සනයි වැඩේ.
    සියවැනි කණුවෙදි තමයි මේක මම ඉස්සෙල්ලම බැලුවෙත්. නියමයි.
    සුබ පැතුම්!

  1. බොහෝම ස්තූතියි.....

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...