තුන් සිත එක්තැන් වෙලා

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEieOCiFmRNIKgE6VRT5I7eXColDyOskm_FZOqIrottgoIDx7_VpmmRE8e8hu9lyvdX-YhsYGy5ZQSz54GtgsFT_KtdURS4F7Dm5H-miLdgu7n8Xqj6-I2MG2TcxEL9yJnNncNwi7El9idA/s400/a+walk+to+remember.jpg

තුන් සිත එක්තැන් වෙලා
ඔබ ගැන දොඩමළු වෙලා
මා දෙනයන තුල මෙදා
ඔබේ රුව සිතුවම් වෙලා
යොදුන් ගණන් දුර ගෙවා
මා ඔබ ළඟ නැවතිලා

අනවතත්ත මල් විලේ
සුවඳින් හිමවත පිරේ
ඔබේ සිනහ මල පිපී
මා හද සුවදින් පිරී
සිහින් සිනහ පොද වැටී
කෙදින කොහිද මහ වැහී

තුන් සිත...

තුඩින් තුඩට රස කතා
පැවසෙයි අප ගැන සිතා
මානකොකුන් ‍රැල ගියා
මගුල් තුලා කිය කියා
ඔබ ආවොත් මගේ පැලේ
අමාවකෙත් සඳ දිලේ
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...