පෙර වදනක් නැති

 http://lh5.ggpht.com/-QcPHAg4TWiU/TVt-5A2VGfI/AAAAAAAAGoE/ElDP6NnbNnY/sad_couple1.jpg

පෙර වදනක් නැති ..
අප පෙම් පුරාවතට..
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්...

හැම හමුවීමකට...
නියමිත අවසානයක් ඇත්නම්...
සේරුන් වුව ගයනා ගීයට...
විරමයක් දේ නම්....
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්....

එක ඍතුවකට පසුව...
නව ඍතුවක් පැමිනේ නම්...
ගහ කොළ මල් දළු දා යායට..
අලුතින් සැරසේ නම්...
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්...

 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...