සරා සිහින රහසේ

 http://images.inmagine.com/168nwm/photoalto/faa045/faa045000178.jpg

සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කදුලු පහසේ මැවුණා සිනා
කොහේ ඇවිද හෝ මා 
හද සිතුවිලි විල කළඹා
හැරදා මා ඔබ ගිය දා
උන් තැන තාමත් රැදිලා
සරා සිහින රහසේ දිවුරා කියා....

සිත කඳුලැල්ලේ තවරා 
කළුවර රසකර වින්දා
සද සෙවනැල්ලක හැංගී 
මගේ ඇස් තනිකර තෙමුණා
එසේ කදුළු ගැලූ ඒ හීනේ 
තවමත් ඔබයි ආදරේ...

තනි හදකින් හඬ දෙදරා 
හරි ආදරයක් හින්දා
යළි කවදාවත් නොවෙනා 
මහ සාගරයක හැඬුවා
එසේ කදුළු ගැලූ ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ.....

 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...