කදුල ඉතින් ඔබ නොයන්න



කදුල ඉතින් ඔබ නොයන්න
ඇය ගිය ලෙස මා අත්හෑර
ලඟින් ඉදන් දිරිය දෙන්න
සෑනසිල්ලේ නිදා ගන්න...

ආලය නපුරට හැරෙන්න..
එක මඟ ගොස් නතර වෙන්න..
සිතුවිල්ලක් තිබුණිද ඔහේ
ඇය සිතතුල මං නොදන්න..

මහද අඳුර මකාලන්න..
සඳ දෙවියනි බිමට එන්න..
කියා දෙන්න මට ඇහෙන්න..
හමුවුනේ ඇයි වෙන්ව යන්න...



0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...