දිනෙක හිරු බැස යන වෙලාවක

http://us.cdn1.123rf.com/168nwm/gemphotography/gemphotography1011/gemphotography101100024/8304031-man-standing-and-looking-at-sunset-on-horizon.jpg

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරලක හුදකලාවෙක...
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක...//

සයුර මා විය අහස ‍ඔබ විය
දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි...

දිනෙක හිරු...//

සයුර මා විය අහස ‍ඔබ විය
දෙදෙන රැවටූ ක්ෂිතිජයක් විය
කී කථා‍වේ අරුත වැටහින‍
අහස සමුදුර එකතු වී ඇත...

දිනෙක හිරු...//

1 comments:

  1. හරිම ලස්සන ගීතයක්

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...