අපි ආයෙත් හමු නොවුනා නම්

http://images.paraorkut.com/img/pics/images/s/sad_couple-13557.jpg

අපි ආයෙත් හමු නොවුනා නම්
ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
යළි ඉපදී මා හඬවන්නට
අපි ආයෙත් හමු නෙවුනා නම්...

ඔබ නාඳුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි //
හුඟ කලකින් එමුවී සෝ ළතැවුල්
අදත් විදින්නේ මා පමණයි

අපි ආයෙත් හමු නෙවුනා නම්...

සමුගන්නට නම් අහිමි ආදරෙන්
ආයෙත් ඇයි අප හමුවන්නේ //
ආදරයේ කඳුළින් මිය යන්නද
ජීවිත ඉරණම විසදෙන්නේ

අපි ආයෙත් හමු නෙවුනා නම්...

 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...