අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්

 http://cdnimg.visualizeus.com/thumbs/7c/17/couple,in,rain,couples,hurrying,in,rain,nighttime,painting,rain,romantic,walking,in,rain-7c17046f13c6f05f954e00d951ff4886_m.jpg

අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්...
ඉඩ ලබාගනිමු තරමින් වියතක්..//
හඳපානේ...මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ..

ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී..
මම මගේ හෙවනැල්ලේන් මිදී..//
අවුදින් හෙමින්..රහසින් මුමුනා..
හඳපානේ..මඳ අඳුරේ..
හඳපානේ...මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ..

හිරකර හස‍රැල්ලේන් හැඟුම්...
අපි හිනැහෙමු සපුරා පැතුම්...//
මතු ආත්මයේ හමුවන පැතුමින්..
යමු වෙන්වී..හිමිදිරියේ...

හඳපානේ...මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ..//

3 comments:

  1. මේක පස්ඨ සින්දුවක්... තැංකිව් ලියල දුන්නට හො‍ඳේ...

  1. බොහෝම ස්තූතියි මගේ බ්ලොග් එක බලනවට..

  1. ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී..
    මම මගේ හෙවනැල්ලේන් මිදී..//
    අවුදින් හෙමින්..රහසින් මුමුනා..
    හඳපානේ..මඳ අඳුරේ..
    හඳපානේ...මඳ අඳුරේ...
    අත් පටලා යමු ආයේ..

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...