සේපාලිකා

 http://radenbejo.com/wp-content/uploads/2010/09/122509541.jpg

පායා නැගී ඒවි රන් තාරාකා..
මා හා සිනාවෙන්නේ නෑ ආදරෙන්..
දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා..
නාඩා ඉතින් ඉන්න සේපාලිකා...
සේපාලිකා...සේපාලිකා...

දෙනුවන් වැසී ඈත තරු නෙත් මැකී
තනිව හඬනා ‍රැයේ...
හදට දී වේදනා...//
එක් වී ළඟින් ඉන්න...
ලංවී සිනාසෙන්න...
දුර ඈත සිට එන්න..
සේපාලිකා...සේපාලිකා...

රෑ මීදුමේ ගිලුණු තරුමල් ලෙසේ..
ඔබේ නෙත් පහන් දැල්වුනේ..
හදට දී වේදනා...//

කඳුල පිසලන්න..සතුට තවරන්න...
සුළඟක් ලෙසින් එන්න සේපාලිකා..
සේපාලිකා..සේපාලිකා..

පායා නැගී ඒවි රන් තාරාකා..






0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...