ආශා නිරාශා මැවූ

 http://data.whicdn.com/images/11782178/love,retro,car,couple,kiss,lovers-7a7c0a3ca0cbce36a4a5adbf812da896_h_thumb.jpg?1310236715

ආශා නිරාශා මැවූ...
ඈ සප්න මායාවකී..
ස්නේහේ ගඟුල්..
ප්‍රේමේ තැවුල්..
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි...

දවාලන්න පෙම් මාරුතේ..
ඇයයි ලංව ඉන්නේ සිතේ..
නිවාලන්න දුක් ජීවිතේ..
ඇයයි නිල්ල මල් මාවතේ..
දිවා ‍රැයේ මා ළඟයි..
මගේ පරම පෙම් අංගනාවී...

ආශා නිරාශා මැවූ...

නෙතේ හැංගි හැංගී හිදී..
හිතේ ස්වර්ණ යහනේ නිදී..
මුවේ මන්ද හාසේ දිලී..
මගේ නින්ද ආයේ බිඳී...

දිවා ‍රැයේ මා ළඟයි..
මගේ පරම පෙම් අංගනාවී...

ආශා නිරාශා මැවූ...




0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...