මා මළ පසු

 http://ct-atty.com/files/Wrong%20Death%20Girl%20Kneeling.jpg

මේ ලොව යම් කිසිවකු..
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි
මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනවි....///

නන්නාදුනනා ඔබගේ.............//
අත් අකුරින් ලියනු මැනවි...
දුක් ගීයක් ලියනු මැනවි...//

අඩ සඳ බැස යන සඳ
සීතල අඳුරු ‍රැයක...
අඩ සඳ බැස ගෙන යන සඳ
රෑයි හඬන ‍රැව් අතරේ..

එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි..//

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...