බොල් පිණි වෑහෙන වේලාවේ

 http://www.indiashots.com/wp-content/uploads/2009/05/bullock_cart_birbhum.jpg

බොල් පිණි වෑහෙන වේලාවේ..
ඔබගෙන් සමුගෙන යායුතුවේ..
තාමත් ඔබ ඇත සුව නින්දේ..
ඒකයි මා නොකියා යන්නේ..
බොල් පිණි වෑහෙන වේලාවේ..

ගැල පිට නැගලා ඈත ගම් බලා
පියමන් කරවන්නේ...
තවත් නිවහනෙක ගිමන් නිවන තුරු
ඔබ සිහියට එන්නේ..
ඔබගෙන් සමුගෙන මා යන්නේ..

ඔබ අවදිව මා සොයනු එපා..
ඈතයි මා ඉන්නේ..
තවලම් කරුවෝ කවරමදාකද
එකම තැනක් ඉන්නේ...

බොල් පිණි වෑහෙන වේලාවේ..
http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...