කොහේ යන්නෙද කොහේ ඉන්නෙද

 


කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්..
මමත් ඇසුවා ඔබෙන්..//

මං මුලාවී ජීවිතේ අපි
ළංවෙලා ඉමු මේ ලෙසින්..
තවත් පෙම්වතියන්..පෙම්වතුන්..
එනතුරා මේ මාවතේ...
ගමන් මග විමසා අපෙන්...

මේ ලෙසින් සසරේ පුරා අපි
ළංවෙලා සිටියේ හදින්..
හෙටත් අද වාගේ..බලා හිදිමු...
සිත් සතන් නැති ලෝකයා..
පෙම් සුවේ දකිනාතුරා..

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්..
මමත් ඇසුවා ඔබෙන්..//

ගායනය-බණ්ඩාර ආතාවුද සහ නිරංජලා සරෝජිනී

http://images.webassets.eu/sites/ocn/download-button/259x52-download-button.gif

1 comments:

  1. "කොහේ යන්නෙද කොහේ ඉන්නෙද" ගීය ගායනා කරන්නේ බණ්ඩාර ආතාවුද සමග මාලිනී බුලත්සිංහල යි.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...